හිත හොද රොහිත් ලස්සනට සිංහල කතා කරන හැටි බලන්න බංගලියො වගේ නෙවෙයි නියම මහත්තයෙක් නේද video
මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය කණ්ඩායමද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.මේ වන විට ඉන්දීය කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලබා ඇති අතර බංග්ලාදේශය සමග ඔවුන් හෙට දිනයේ තරග වැදීමට නියමිතය මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ රෝහිත් ශර්මා හටය.රෝහිත් ශර්මා පිලිබදව මේ දිනවල ශ්‍රී ලංකාවේ පුවත් මැවෙමින් තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ගයාන් මංජුල සමඟ ඉන්දියාවට ගොස් සිටි නිලාම්ගේ පියා අසනීප වුණ බව දැනගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා වහාම නිලාම්ට ආපසු ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට් පතක් වෙන්කරදී තිබූ අතර, එම සිදුවීම අමතක වී ගොස් නොමැති ඉන්දීය නායකයා මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය අතරතුරදී නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔහුව බැලීමට ගොස් ඇත. ඉන්දීය නායකයා නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා නිලාම්ගේ නිවසට ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිමත් කරන්නකු වන ගයාන් කුමාර පවසා සිටියේ මෙවැන්නකි. මට රෝහිත් ෂර්මා හමු වුණාම...