Posts

Showing posts from March, 2018

හිත හොද රොහිත් ලස්සනට සිංහල කතා කරන හැටි බලන්න බංගලියො වගේ නෙවෙයි නියම මහත්තයෙක් නේද video

Image
මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය කණ්ඩායමද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.මේ වන විට ඉන්දීය කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලබා ඇති අතර බංග්ලාදේශය සමග ඔවුන් හෙට දිනයේ තරග වැදීමට නියමිතය මෙම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ රෝහිත් ශර්මා හටය.රෝහිත් ශර්මා පිලිබදව මේ දිනවල ශ්‍රී ලංකාවේ පුවත් මැවෙමින් තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ගයාන් මංජුල සමඟ ඉන්දියාවට ගොස් සිටි නිලාම්ගේ පියා අසනීප වුණ බව දැනගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා වහාම නිලාම්ට ආපසු ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට් පතක් වෙන්කරදී තිබූ අතර, එම සිදුවීම අමතක වී ගොස් නොමැති ඉන්දීය නායකයා මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය අතරතුරදී නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔහුව බැලීමට ගොස් ඇත. ඉන්දීය නායකයා නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා නිලාම්ගේ නිවසට ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිමත් කරන්නකු වන ගයාන් කුමාර පවසා සිටියේ මෙවැන්නකි. මට රෝහිත් ෂර්මා හමු වුණාම...

අැත්තටම අවසන් ඕවරයේ මොකද උනේ අැත්තටම වැරද්ද ලංකාවේ නේද බලන්නකො video ව නෝබොල් දෙන්න ඔනේ අවස්තාවක් නේද

Image
මහමදුල්ලා රියාද්ගේ පිතිහරඹය හමුවේ ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශය ඊයේ (16 වැනිදා) සමත්විය. ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැති හයවැනි තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත්විය. බංග්ලාදේශයට ජයග්‍රහණය සදහා අවසන් ඕවරයේදී ලකුණු 12 ක් අවශ්‍යවූ අතර පළමු පන්දු දෙකට ලකුණු ලබානොදුන් ඉසුරු උදාන විසින් මුස්ටෆිසුර් රහමාන් දුවද්දී දවාගැනීමකටහසුකරගැනීමටසමත්වියදෙපිලේ ක්‍රීඩකයින් අතර ඇතිවූ නොසන්සුන් තාවයක් හේතුවෙන් තරගය සුලු මොහොතකට පමාවුවද නැවත තරගය ඇරඹීමට විනිසුරුවරුන්ට හැකිවිය. අවසන් ඕවරයේ තෙවැනි පන්දුවෙන් ලකුණු 4 ක් ලබාගත් මහමදුල්ලා සිවුවැනි පන්දුවේදී ලකුණු 2 ක් සහ පස්වැනි පන්දුවෙන් ලකුණු6ක්ලබාගනිමින්ජයග්‍රහණයකරාතමකණ්ඩායමගෙනයෑමටසමත්වියපන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළ මහමදුල්ලා තරගය ජයගන්නා තෙක් කඩුල්ලේ රැඳී සිටියේය. බංග්ලාදේශ ඉනිමේ දෙවැනි සහ සිවුවැනි ඕවර යැවූ අකිල ධනංජය විසින් ලින්ටන් දාස් සහ ...

සකිබ්ගේ කැච් එක අරන් අකිල දාපු නයි නැටුම මෙන්න තිසර දාන කින්ඩි හිනාව කොහොමද video

Image
මහමදුල්ලා රියාද්ගේ පිතිහරඹය හමුවේ ‘නිදහස් කුසලාන’ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශය ඊයේ (16 වැනිදා) සමත්විය. ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැති හයවැනි තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත්විය. බංග්ලාදේශයට ජයග්‍රහණය සදහා අවසන් ඕවරයේදී ලකුණු 12 ක් අවශ්‍යවූ අතර පළමු පන්දු දෙකට ලකුණු ලබානොදුන් ඉසුරු උදාන විසින් මුස්ටෆිසුර් රහමාන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට සමත්විය. දෙපිලේ ක්‍රීඩකයින් අතර ඇතිවූ නොසන්සුන් තාවයක් හේතුවෙන් තරගය සුලු මොහොතකට පමාවුවද නැවත තරගය ඇරඹීමට විනිසුරුවරුන්ට හැකිවිය. අවසන් ඕවරයේ තෙවැනි පන්දුවෙන් ලකුණු 4 ක් ලබාගත් මහමදුල්ලා සිවුවැනි පන්දුවේදී ලකුණු 2ක්සහපස්වැනිපන්දුවෙන්ලකුණු6ක්ලබාගනිමින් ජයග්‍රහණය කරා තම කණ්ඩායම ගෙන යෑමට සමත්විය පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළ මහමදුල්ලා තරගය ජයගන්නා තෙක් කඩුල්ලේ රැඳී සිටියේය. බංග්ලාදේශ ඉනිමේ දෙවැනි සහ සිවුවැනි ඕවර යැවූ අකිල ධනංජය විසින් ලින්ටන් ...

කුසල් මෙන්ඩිස් අල්ලපු දරුනු වලිය මෙන්න තමිම් නැත්නම් ලොවම කලඹපු දෙයක් වෙනවා බලන්න කුසල් ගහන්න යන හැටි video

Image
චන්දිමාල් මහත්තය බොල් පරක්කු කරා කියල තරග තහනම් කරනම් ක්‍රිඩා පිටිය තුල කලහකාරී හැසිරීම් ඇතිකර බන්ගලි ක්‍රිඩකයන්ට නිසි දඩුවම් නියම වේද කේසේනමුත් කුසල් මැන්ඩ්ස් මහත්තයා කියාකර ආකරය මාසිතනා තරමින් රටට අදරයකරනා සැම පුද්ගලයකුතුලම ඇතිවන හැගිමකි කොන්ද පන ඇති සැම ක්‍රිඩකයකුම එසේ ක්‍රියා කරයි. දේශපාලන හා විව්දාකාර්යේන් ඇති වැටබැමි ඉවත්කර ලන්කාවේ සැම පාර්ශවක්ම ක්‍රිඩාවේන් හො රට සන්වර්දනය කිරිමට එක්වීම වාඩාත් වැදගත් කොට දක්වමි ඉන්ටර්නැෂනල් කියල වෙනසක් නෑ අපේ කුසල් අයියා ගේම නම් ගේම කොල්ලො වසයි අත තිබීබොත් ගෝරි ගොඩයි.

මුෂ්ෆිකර් නයාට ගහලා පොල්ල වරද්ද ගත්තද බලන්නකො මුෂ්ෆිකර්ගේ නයාට අද වෙන්න යන දේ මෙන්න

Image
නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියානුවන්ගේ ප්‍රතිවාදියා කවුරුන්ද තීරණය කරන තීරණාත්මක තරගයට ශ්‍රීලංකාව සහ බංග්ලාදේශ අද (16 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වේ අවසන් පූර්ව තරගයක වෙස්‌ගෙන ඇති මෙම තරගයේ ජයග්‍රහණයට දෙපිලම ඊයේ 15 දා ප්‍රේමදාස පිටියේදී ඉතාමත් උනන්දුවෙන් පුහුණුවීම්වල නිරත විය. ශ්‍රී ලංකා පිල මෙන්ම බංග්ලාදේශ පිලද ඊයේ තුන් ඉරියව්වම මුවහත් කරගැනීමේ පුහුණු සැසියකට සහභාගි වියදෙපිලම දහවල් කාලයේ පුහුණුවීම්වල නිරත වෙමින් අද තරගය වෙනුවෙන් වැඩි කාලයක්‌ ශාරීරික සුව පහසුව සඳහා වෙන්කර ගත්තේය. සත්කාරක ප්‍රේක්‍ෂකයන් හමුවේ තීරණාත්මක තරගයේදී පීඩනය දරා ගැනීම කෙසේ වනු ඇති දැයි පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් විමසන ලදුව'අපිට කිසිම පීඩනයක්‌ නැහැ. පළමු තරගයට ක්‍රීඩා කළ විදිහට තමයි මේ තරගයටත් ක්‍රීඩා කරන්නේ. අවසන් පූර්ව තරගයද අවසන් මහා තරගයද කියන එකද යන්න එතනදි වැදගත් නැහැ. අපි මේ තරගය ජය ගෙන අවසන් තරගයට යන්න හොඳ මානසික සූදානමකින් ඉන්නවා යනුවෙන් පැවසීය. කණ්‌ඩායමේ සංයුතිය වෙනසක්‌ විය යුතුය. එහිදී ශ්‍රී ලංකාවට පිතිකරුවකුගේ අඩුව ඉන්දියාව සම...